Nagoya Sky
財団法人 日本語教育振興協会 認定校
名 古 屋 SKY 日 本 語 学 校
NAGOYA SKY JAPANESE LANGUAGE SCHOOL
Nagoya Sky English
 
 


卒業生の声
Graduates' Voice

 


 

WASALAMUNI ARACHCHILLAGE ERANGA SUDESH SAMPATH KARUNARATHNA
(ワサラムニ アラッチラッゲ エランガ スデシュ サンパ カルナラトナ)

日産愛知自動車大学校 自動車整備学科
(スリランカ,KURUNEGALA出身)

ළමා කාලයේ සිට මෝටර් රථ ඉංජිනේරුවෙකු වීමට මා කැමැත්තෙන් සිටියෙමි . ශ්රි ලංකාවේ ජපන් වාහන භාවිතා කරන ප්රමාණය වැඩි නිසා ජපානයේ දී මෝටර් රථ පිළිබඳව මා ඉගෙන ගැනීමට තීරණය කර ජපානයට එන්න තීරණය කළා.
මුලින්ම ජපන් භාෂාව ඉගෙන ගත යුතු නිසා නගොයා SKY ජපන් භාෂා පාසලට ඇතුල් වුණා. ජපන් භාෂාව උගන්වන ගුරුවරුන්ගේ සහයෝගයෙන් වසර දෙකක දී ජපන් භාෂාව දියුණු කිරීමට මට හැකි විය. SKY පාසැලේදී, පාඩම් වැඩ පමණක් නොව, අප්රේල් මාසයෙ චෙරි මල් නැරඹුම් උත්සව සමරන අතර ගිම්හානයේදී අපි මුහුදට ගියා. සංචාර හා විවිධ අත්දැකීම් ඉගෙනීම වැනි පාසල් සිද්ධීන් කිහිපයක් තිබුණා. වගේම ඔවුන් අපගේ ඉදිරි අධ්යාපන කටයුතු ගැනත් සිතනවා.
නගොයා SKY ජපන් භාෂා පාසලට ඇතුලත් වීම නිසා මාගේ සිහින සැබෑ කර ගැනීමට මට හැකි විය. මම දැන් Nissan Aichi මෝටර් රථ විද්යාලයේ මෝටර් රථ ඉංජිනේරු පිළිබඳ ඉගෙන ගන්නවා.NISSAN පාසලට ඇතුලත් වීම සඳහා SKY පාසලේ ගුරුවරුන්ගේ සහයෝගය මට නොඅඩුව ලැබුණා.අවුරුදු දෙකක කාලයක් මා සමඟ රැදී සිටීම සඳහා ඔබට ස්තූතියි.

   My childhood was to become a automobile engineer. Since there are many Japanese cars in Sri Lanka, I thought that it is the best if I learn about cars in Japan so I decided to come to Japan.
  I first entered Nagoya SKY Japanese Language School because I had to learn Japanese first. Thanks to the teachers who were good at teaching Japanese, I was able to improve my Japanese in two years. Aside from studying, we also had the cherry blossom viewing party and in summer, we went to the sea. There are school events such as traveling and various experience learning. They also consult students for future education and career.
  Thanks to Nagoya SKY Japanese Language School, I was able to make my dreams come true. Currently, I am learning about car maintenance at Nissan Aichi Automobile College. Nagoya SKY Japanese language school teachers helped me very much to get into Nissan school. Thank you very much for taking care of me for two years

 私は子供の時から自動車エンジニアになりたいと思っていました。スリランカには日本車が多くあるので日本で自動車のことを学んだら一番いいなと考えていたので来日することにしました。何よりもまず、日本語を学ばなければならないので名古屋SKY日本語学校に入学しました。日本語を教えるのが上手な先生たちのおかげで私は2年間で日本語が上手になることが出来ました。SKY学校では、勉強ばかりでなく、4月になるとお花見会 🌸 🍺 🌸、夏になると海に行ったりします。その他に旅行やいろんな体験学習などの学校行事があります。そして学生の進学のことも考えてくれます。
 名古屋SKY日本語学校に入ったおかげで私の夢を叶えることが出来ました。現在、日産愛知自動車大学校で自動車整備のことを学んでいます。日産愛知自動車大学校に入るためにSKYの先生たちはすごく助けてくれました。2年間お世話になったことにどうもありがとうございました。

 

卒業生の声 に戻る

戻る

 

 

Copyright(C) 2006 NAGOYA SKY JAPANESE LANGUAGE SCHOOL All rights reserved